| |
Search videos for 1mp |
|
|
|
|
2005 - Age group 1 - MP - unk1
Sofia World Cup 2005 - Age group 1 - MP - unk1
Length: 127
Rating: 0.00 (0 ratings)
Tags: sports aerobics
|

Play |
|
|
ආචාර්ය මර්වින් ගේ වැඩේ ගැන මට ලැජ්ජයි Sri Lanka no 1 MP.
මර්වින් සිල්වාට දෙවියන් දඬුවම් දේවි
පොලිස් ප්‍රකාශක, මර්වින්ව හෝදයි
08/07/2008 13:09
08/06/2008 16:59
මේ වනවිට ඔහු රාජ උදහසට ලක්වෙලයි ඉන්නෙ - මෛත්‍රීපාල සිරිසේන
අගෝ,06,(විමසුම) -- මාධ්‍යවේදීන්ට පහරදෙන මර්වින් සිල්වා අමාත්‍යවරයාට දෙවියන් විසින් දඬුවම් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව, අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කියයි.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව, කීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම පහරදීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා අමාත්‍යවරයා රාජ උදහසට ලක්ව තිබෙන බවයි.
කවුරුන් කරත් "සිරස" රූපවාහිනියේ මාධ්‍යවේදීන්ට පහරදීම තමන් පිළිකුලෙන් යුක්තව හෙළා දකින බව අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මෙම මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.
මෙම පහරදීම රජය අනුමත නොකරන බවත් හෙතෙම කීය.
මාධ්‍යවේදීන් යනු කවුරුන්ද කියා හඳුනා ගත යුතු බවත්, ඔවුන් කෝටිපති පවුල්වල අය නොව සාමාන්‍ය පවුල්වල අය බවත්, මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පැවසීය.
God'll take care of Mervyn - Maithripala
Aug 7 (LD) General Secretary of the SLFP Maithripala Sirisena says he is not in a position to deal with his unruly ministerial colleague Mervyn Silva, and that God will take care of him. He was responding to questions at a media briefing today (Aug. 06th) on the government stance regarding Minister Silva's having attacked a Sirasa TV crew and snatched their cameras. However, journalists asked as to whether there was anyone in government lower than God who could be responsible for the Labour Minister's conduct
SRI LANKA M.P
ඇමති අනුර ප්‍රියදර්ශන යාපා
අගෝ,07,(විමසුම) -- මර්වින් සිල්වා අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පහරදීම ගැන තමා ලැජ්ජාවන බවත්, ප්‍රශ්නය විසඳීමට තමා පුද්ගලිකවම මැදිහත් වන බවත්, ජනමාධ්‍ය ඇමති කියයි.
ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීයි. මෙම පහරදීම ජනාධිපතිවරයාගේ අවධානයට යොමුව පවතින බව අමාත්‍යවරයා කීය.
"මේ සිද්ධිය සම්බන්ධයෙන් තමුන්නාන්සේලාට වඩා මට ලැජ්ජයි"
යනුවෙන් මාධ්‍යවේදීන් අමතා අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු පැවසුවේ මෙම පහරදීම සදාචාරාත්මක නොවන බවත් එය බාල ගණයේ ක්‍රියාවක් බවයි.
කෙසේවෙතත්, මාධ්‍යවේදීන් පැපරාසීන් මෙන් ක්‍රියා නොකළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ඊයේ සඳහන් කළේ මර්වින් සිල්වා අමාත්‍යවරයා රාජ උදහසට ලක්ව තිබෙන බවත්, ජනාධිපතිවරයා ඔහුට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගනු ඇති බවයි
කැමරා හොරුන් ඇල්ලීමට අධිකරණ නියෝගයක්
---------------------------------.
අගෝ,08,(විමසුම) -- සිරස රූපවාහිනියේ කැමරා පසුගියදා පැහැරගත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කරයි.
මර්වින්ට එරෙහිව ජනතාව
වීදි බසී-
අගෝ,08,(විමසුම) -- සිරස රූපවාහිනියේ කැමරා පසුගියදා පැහැරගත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කරයි.
---------------------------------------
Will arrest Mervyn - Police spokesman
Saturday, 09 August 2008 12:49
All suspects of the recent assault incident on Sirasa journalists, including Labour Minister Mervyn Silva, would be arrested in accordance with yesterday's (August 08th) court order, says police spokesman, SSP Ranjith Gunsekara.
Colombo Additional Magistrate Manjula Thilakarathne yesterday ordered the Peliyagoda HQI to arrest all suspects involved in the incident that occurred at the opening of the Kelaniya flyover and produce them before courts immediately.
The suspects are accused of several charges including assault and illegal grabbing of video cameras.
The order was given after the Peliyagoda police produced a report on the complaint lodged by the Sirasa camera journalist, Jayainghe Kodithuwakku Arachchige Waruna Sampath.
----------
ආචාර්ය පදවිවලට ප්‍රමිතියක් !
අගෝ. 10 - මින් ඉදිරියට ආචාර්ය පදවි සඳහා පුද්ගලයින් නිර්දේශ කිරිමේදී ප්‍රමිතියක් සකස් කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසුවේ, ප්‍රමිතියකින් තොරව ඇතැම් පුද්ගලයින්ට ආචාර්ය පදවි පිරිනැමීම හේතුවෙන් එම පදවියේ ගෞරවයට හානි සිදුව ඇති බවය.
ඒ අනුව, ආචාර්ය පදවි පිරිනැමීමේදී ඒවා සුදුස්සන් වෙත හිමි වී ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට ද්වි පුද්ගල කමිටුවක් පත් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය
------------------------------------
-------------------------
----------------
පරීක්ෂණ මඟඇරි පොලීසියේ 6කගේ වැඩ තහනම්
08/16/2008 13:00
අගෝ,16 (විමසුම) -- එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සබරගමුවට තරඟ වදින ජනප්‍රිය සිනමා නළු රංජන් රාමනායක මහතාට පහර දුන් බව කියන සිද්ධියේ පරීක්ෂණ කටයුතු නිසි ආකාරයට නොපැවැත්වීම මත පොලීසියේ සය දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.
මෙසේ වැඩ තනනමට ලක්වූවන් අතර කොස්තාපල්වරු සිව් දෙනෙක්, සාජන්වරයෙක් හා උප පොලිස් පරීක්ෂකවරයකු ද සිටී
-------------------
ඇමති මර්වින්, වහාම අත්අඩංගුවට ගන්න
08/18/2008 18:30
මර්වින් සමග කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති, මංචි නිහාල් හා දුලාන් ආසිරි නැමති සැකකරුවන් තිදෙනාද අත්අඩංගුවට ගන්නා ලෙස, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි
අගෝ,18,(විමසුම) -- "සිරස" මාධ්‍යවේදීන්ට පහරදී ඔවුන් සතු කැමරා කොල්ලකෑමේ සිද්ධියට ආදාළව අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කරයි.
Length: 148
Rating: 5.00 (1 ratings)
Tags: madu church wanni Tamil Net Prabakaran Eelam Pongu ranil song Somawansa Unp Jvp tiger mervyn silva Sri lanka. Jaffna.
|

Play |
|
|
2005 - Age group 1 - MP - Sokolov, Strelcova (RUS)
Sofia World Cup 2005 - Age group 1 - MP - Sokolov, Strelcova (RUS)
Length: 99
Rating: 0.00 (0 ratings)
Tags: sports aerobics
|

Play |
|
|
GrandChase - Arme [Battle Mage] 1MP Skill [Black]
Arme using her 1MP black magic skill.
Length: 6
Rating: 0.00 (0 ratings)
Tags: arme grand chase skill
|

Play |
|
|
Masterpiece Optimus Prime (MP-01)
A video review of the MP-01 Optimus Prime.
Re-uploaded to hopefully help the audio the first one was lacking.
Length: 539
Rating: 4.40 (102 ratings)
Tags: JTMitchell87 Transformers Masterpiece Prime
|

Play |
|
|
GKTMMAXak47 Theseus Stage 2
An alternative way of handling the second stage of the Theseus fight. I know this is a skippable fight but this is an "ak47" run.
Original idea of using Titan Storm by addaminsain. Big up nuff respec (credit) goes to GMG for suggesting that Titan Storm could be used to hit the Erberus Minotaurs as well as Theseus and for working out when to fire what and how much damage it would do when you did.
GK costume has double collision damage, amongst other things.
I find it amusing that I didn't use collisions.
Sure you could just pile off a load of single bow shots, but where's the fun?
Bit of a bow tricking extravaganza this one if I do say so myself. Its a real bitch when you run out of magic and have to resort to normal blocking, aah well. What more can I say.(Lots) I think the captions just about cover it all. Quite literally at times.
As it says Titan Storm or TS from here on in damages all it hits for 50HP which means on an Erberus Minotaur that has 90HP and minigames at about 15HP a minimal amount of punishment is required to get them to minigame status. This is good. Three waves of Erberus Minotaurs each requiring only 2 hits each, (when things go right) has got to be good value. Sure you could argue that with single shots you do more damage to Theseus per MP spent. 4MP per shot Does 5HP (thats 1.25HP per 1MP) damage but when you factor in the Erberus Minotaurs then with TS you are actually dealing 150HP for 50MP that is 3HP per 1MP spent now thats what I call value. Once out of magic (booh no tricking) or down to 4MP then Charged Wind Blast is used. But that costs 25MP I here you cry. But you can use it with 4MP. Talk about value. It only hits Theseus 18 times as opposed to its normal 25 damage but what more do you want for 4MP. Thats a whopping 6.25HP per 1MP.
When I were a lad you didn't get note for 4MP we didn't even lnow what MP were or what to do with 'em. Eee we didn't even have lighters, we had to rub two boy scouts together to start a fire. And we were grateful for it and so were they.
That should do it. I think I covered it all. I CAN DANCE ALL DAY till I run out of MP anyway.
I love the Theseus kill. Second only to Perseus' demise.
Sorry about the lack of purple enemies. Maybe next time.
But probably not
This time we were both great. To be honest I was better (don't get me wrong you were still good) but we should both be proud.
Length: 474
Rating: 5.00 (1 ratings)
Tags: God War Kratos Hammer pwnage raep daddy sadism brutality ice
|

Play |
|
|